How to protect kids from ongoing viral infection in childcare these days? - මේ දිනවල childcare මධ්‍යස්ථාන වල පැතිර යන වයිරස් ආසාදනයෙන් කුඩා දරුවන් ආරක්ෂා කරගන්නේ කෙසේද ?

Listen to the SBS Sinhala radio interview with Pediatrician Dr.Lakshinie Gunasiri from Victoria on how to protect our kids from the ongoing viral infection in childcare these days

-

වයිරස් ආසාදනයක රෝග ලක්ෂණ, සාමාන්‍ය වයිරස් ආසාදන තත්වයක් කොවිඩ් වයිරස ආසාදනයකින් වෙන්කර හඳුනා ගන්නේ කෙසේද යන්න සහ ඉක්මනින් සුවය ලැබීමට දරුවා රැක බලා ගතයුත්තේ කෙසේද යන්න දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.

2356 232