SBS Sinhala current Affair 07 April: 1400 Australia's emergency visas issued to Afghan nationals have expired without being used - අප්‍රේල් 07 කාලීන විශේෂාංගය: ඇෆ්ගන් වැසියන්ට දුන් ඔස්ට්‍රේලියානු මානුෂීය වීසා 1400 ක් භාවිතා නොකරම කල් ඉකුත් වෙලා

SBS Sinhala feature on Over 1400 emergency visas issued to Afghan nationals during Australia's evacuation mission in Kabul have expired without being used.

-

ඇෆ්ගන් ජාතිකයින්ට නිකුත් කළ ඔස්ට්‍රේලියානු මානුෂීය වීසා 1400 කට අධික ප්‍රමාණයක් භාවිතා නොකරම කල් ඉකුත් වී තිබීම පිළිබඳ තොරතුරු රැගත් අප්‍රේල් 07 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

2356 232