In the first three months of 2024, rents for units and apartments in Australia are at a record high - 2024 මුල් මාස තුන තුල ඕස්ට්‍රේලියාවේ Units සහ Apartments නිවාස කුලිය වාර්තා ගත ලෙස ඉහලට

Many people living in Australia have experienced that there is a severe housing crisis in Australia. It is reported that the prices for buying houses as well as renting houses have gone up a lot. It is reported that the prices of units and apartments have increased significantly during the first quarter of this year. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ දැඩි නිවාස අර්බුදයක් පවතින බව ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොහෝ දෙනා අත්දැක තිබේ. මෙහිදී නිවාස මිලදීගැනීමට මෙන්ම කුලී නිවාස මිල ගනන්ද ඉතා ඉහල ගොස් ඇති බව වාර්තා වේ. මෙහිදී කුඩා නිවාස සහ තට්ටු නිවාස වල මිල ගණන්ද වාර්තා ගත ලෙස ඉහල ගොස් ඇති බව වාර්තා වේ.

2356 232