#49 - Sri Lankan Film Industry with Sarith Ranasinghe

දේශීය සිනමාව ගැන සුහද සාකච්ඡාවක් - Deen with Sarith Ranasinghe--------------------------------------------------------------- WTH Youtube Channel එකේ "The Movie Capital" segment එකෙන් චින්තන ධර්මදාසත් එක්ක කරපු විඩියෝ එකෙන් පස්සේ මට හිතුනා "WTH" Channel එකේ සරිත් රණසිංහ ව මගේ Podcast එකේ episode එකකින් සාකච්ඡාවකට එකතු කරගන්න. අපි මේ episode එකෙන් කරුණු කිහිපයක් ගැන සංවාදයක යෙදුනා.   විශේෂයෙන්ම අපේ දේශීය සිනමාව ගැන අපි අපිට දැනෙන දේ ගැන සාකච්ඡා කළා. මම මතුකරපු ප්‍රශ්න/අදහස් වලට සරිත් පළකරපු අදහස් වලට මම පෞද්ගලිකව කැමති. එහෙනම් episode එක අහලා කට්ටියගේ අදහස් උදහස් කියන්නත් අමතක කරන්න එපා.      Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect   Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect   ------------------------------------ Sarith's "WTH" Youtube Channel https://www.youtube.com/wthsl   WTH Official Facebook Page https://www.facebook.com/wth.sl/

2356 232

Suggested Podcasts

Second Life

Michael Lewis Cunningham

Eniola Abioye

The Dude Grows Show

Dan Gheesling a Northernlion

The Podcast Works Ltd/ Want Some Media Ltd

Tieny Susan