#41(Final) - Zack Snyder's Justice League Explained with Althaaf and Alqaaf Hameem

මොකක්ද මේ Zack Snyder's Justice League කියන්නේ? with Althaaf a Alqaaf Hameem---------------------------------------------------------------------------Zack Snyder's Justice League එකට හොද ප්‍රවේශයක් ගත්තා අපි කලින් episode එකෙන්, ඒක නිසා ඒ episode එක අහපු නැති කට්ටිය අනිවාර්යයෙන්ම ඒ episode එක අහළම මේ episode එක ඇහුවනම් හොදයි. අපි මේ episode එකෙන් Snyder's cut එකට මග පෑදුන හැටි සහ 2021 අවුරුද්දේ HBO Max ඔස්සේ නිකුත් වීමට නියමිත Zack Snyder's Justice League වලින් බලාපොරොත්තු වියහැකි දේ ඇතුළු කාරනා ගණනාවක් සාකච්ඡා කරනවා. Snyder's cut කියන්නේ මොකක්ද කියලා දන්නැති කට්ටියට වගේම, දන්න නමුත් වැඩිපුර යමක් දැනගන්න කැමති කට්ටියටත් සැහෙන හොද පැහැදිලි කිරීමක් Althaaf සහ Alqaaf Hameem සහෝදරයන් සිදු කරනවා. එහෙනම් මේ episode එක අහලා ඔයාලට හිතෙන දේත් කියන්න, ඒ වගේම Comics පොත් සහ Comics පොත් ආශ්‍රිතව නිෂ්පාදනය වුන ෆිල්ම්ස් ගැන තියෙන ගැටළු Comment එකක් විදියට දාන්න, ඉදිරියේදී Althaaf සහ Alqaaf දෙන්නත් එක්ක සාකච්ඡා කරන්න උත්සහ කරන්නම්. Official Facebook Page www.facebook.com/thelokueffect Join the "The ලොකු Effect Podcast" Facebook Group   www.facebook.com/group/thelokueffect

2356 232