#41(1) - Zack Snyder's Justice League with Althaaf and Alqaaf Hameem

මොකක්ද මේ Zack Snyder's Justice League කියන්නේ? with Althaaf a Alqaaf Hameem------------------------------------------------------------------------මේ episode එකෙන් අපි මේ දවස් වල ගොඩක් කට්ටිය කතා කරන Zack Snyder's Justice League කියන්නේ මොකක්ද කියලා පොඩි සාකච්ඡාවක් කරන්න හිතුවා. නමුත් පොඩි සාකච්ඡාව ලොකු වෙලා episode එක දෙකට කඩන්න වුනා. අපි පළමු කොටසින් සාකච්ඡා කරන්නේ DC සහ Marvel Comics ගැන, DCEU සහ MCU කියන්නේ මොකක්ද? Marvel Company එකේ සහ DC Comics වල ආරම්භය ගැනත් පොඩිම පොඩි සාකච්ඡාවක් කරනවා. විශේෂයෙන්ම ඇයි මේ DC Comics වලට ආදරය කරන සහ Marvel Comics වලට ආදරය කරන රසිකයෝ ගැටෙන්නේ කියලත් සහ ගැටුමෙන් සමස්ථ Comics රසිකයන්ට වුන වාසි ගැනත් පොඩි විග්‍රහයක් කරනවා. (ඉදිරියේදී මේ මාතෘකා ගැන සවිස්ත්රාමක සාකච්ඡාවක් කරන්නත් බලාපොරොත්තු වෙනවා) සාකච්ඡාව අතුරතුර Althaaf සහ Alqaaf සහෝදරයන්ගේ Comics ගැන තියෙන දැනුම ගැනත් මම සැහෙන පුදුම වුනා. ඉදිරියේදී මේ විෂය(Comics) ගැන වගේම තව චිත්‍රපටි ගැනත් The ලොකු Effect Podcast එකෙන් සාකච්ඡා/විග්‍රහ කරන්නත් බලාපොරොත්තු වෙනවා. Official Facebook Page www.facebook.com/thelokueffect Join the "The ලොකු Effect Podcast" Facebook Group   www.facebook.com/group/thelokueffect

2356 232