#39 - The Silence of the Lambs (1991) Movie Analysis with Dimantha Gunathilake

The Silence of the Lambs (1991) Movie Analysis/විශ්ලේෂණය with Dimantha Gunathilake -------------------------------------------------------------------------------- අද මම හිතුවා මේ වෙනකොට "සිනමාවේදීන් - The Cinema People" Facebook සමූහයේ 1991 වර්ෂයේ Release වෙච්ච The Silence of the Lambs ෆිල්ම් එක ගැන ගුණාත්මක විචාරයන් ලියන "දිමන්තා ගුණතිලක" ව මේ ෆිල්ම් එක ගැන සාකච්ඡාවකට එකතු කර ගන්න. මම සාකච්ඡා කරපු ෆිල්ම් අතුරින් විචාරය කරන්න ටිකක් අමාරුවුන ෆිල්ම් එකක් තමයි The Silence of the Lambs කියන්නේ. එහෙම වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ ෆිල්ම් එක ගැන කරපු Reviews සැහෙන ප්‍රමාණයක් මේ වෙනකොට internet එකේ සැරිසරනවා. හරි එහෙනම් ෆිල්ම් එක බලපු කට්ටිය episode එක අහන්න, අහලා ඔයාලට හිතෙන දේත් අපිට දැනගන්න සලස්වන්න. ෆිල්ම් එක බලපු නැති කට්ටිය ෆිල්ම් එක බලන්න. ලස්සන ෆිල්ම් එකක්. බලලා අපේ සාකච්ඡාවට සෙට් වෙන්න. Official Facebook Page www.facebook.com/thelokueffect Join the "The ලොකු Effect Podcast" Facebook Group   www.facebook.com/group/thelokueffect   ------------------------------------------------------   Dimantha Gunathilake ගේ Youtube Channel එකත් Subscribe කරන්න   https://www.youtube.com/channel/UC92i60CPM_aZARBYkltMKrA

2356 232