#53 - Special: "Paangshu" Visakesa Chandrasekeram

විසාකේස චන්ද්රසේකරම්, "පාංශු" තිර රචක සහ අධ්‍යක්ෂක --------------------------------------------------------  අද මම මේ විශේෂ Episode එකෙන් එකතු කරගන්නේ "පාංශු" චිත්‍රපටියේ තිර රචක සහ අධ්‍යක්ෂක විදියට කටයුතු කරන විසාකේස චන්ද්රසේකරම්ව. "පාංශු" ෆිල්ම් එක බැලුවට පස්සේ මේ චිත්‍රපටියට අදාළ රගපෑම ඇතුළු තාක්ෂණික කාරණා ගැන වගේම මේ චිත්‍රපටියට ප්‍රස්තුතය වුන කතාව  ගැනත් මට ඇතිවුන ප්‍රශ්න මම විසාකේසගෙන් ඇහුවා. ඉතින් මම විශ්වාස කරනවා විසා ඒ ප්‍රශ්නවලට දුන්න උත්තර වලින් මං වගේම මේ Episode එක අහන ඔයාලටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙයි කියලා.  එහෙනම් සුපුරුදු පරිදි කියන්න තියෙන්නේ මේ Episode එක ඇහුවට පස්සේ එන අදහස් විවේචන මට කියලා එවන්නත් අමතක කරන්න එපා.   --------------------------------------------------           Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect   Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect

2356 232

Suggested Podcasts

Andrew Horowitz - Host

The Washington Post

'Booch News

Caroline Fleming and Sophie Stanbury

Houston Dynamo FC

Dr. David Maloley

Letícia

Sandip Shinde