#47 - Avilenasului (2020) with Ruwishan Vimukthi

ඇවිලෙනසුලුයි (2020) සාකච්ඡාව with Ruwishan Vimukthi---------------------------------------------------- Spoiler Alert (ඒ කියන්නේ ෆිල්ම් එක බලපු නැති කට්ටිය මේ episode එක අහන්න එපා)    රුවිෂාන් විමුක්ති අද මාත් එක්ක The ලොකු Effect Podcast එකෙන් සම්බන්ද වෙනවා චින්තන ධර්මදාසගේ ඇවිලෙනසුලුයි ෆිල්ම් එක ගැන පොඩි සාකච්ඡාවකට. රුවිෂාන් මගේ මේ podcast එකත් එක්ක සම්බන්ද වෙන පලවෙනි අවස්ථාව. සාකච්ඡාව අතරතුර අපි උපරිම උත්සහයක් දරනවා ෆිල්ම් එකේ අපිට තේරුනේ නැති තැන් ලිහා ගන්න.   හරි එහෙනම් ෆිල්ම් එක බලපු නැති කට්ටිය ෆිල්ම් එක බලලා මේ episode එක අහන්න සෙට් වෙන්න සහ බලපු කට්ටිය episode එක අහන්න. අහලා රුවිෂාන් සහ මම මේ episode එකෙන් සාකච්ඡා කරන කරුණූ පිලිබදව ඔයාලට හිතන දේත් අපිට කියන්න අමතක කරන්න එපා.      Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect   Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect

2356 232

Suggested Podcasts

Boot Krewe Media

The Convergence Enigma with Josh & Stefan

Priyadarshini Ur's Unique Choice

Killada Lavanya

GVC Property Solutions

Association of Designers of India

Hubhopper

Jubayer Hosen