#45 - PK (2014 - Hindi) Discussion with Sandaru Wijerathne

PK (2014 - හින්දි) Discussion with Sandaru Wijerathne-------------------------------------------------------- හරි මම අද හිතුවා මේ වෙනකොට ලංකාවේ ගොඩාක් කට්ටිය බලලා තියෙන රාජ්කුමාර් හිරානි අධ්‍යක්ෂණයෙන් දායකවෙන අමීර් ඛාන් රගපාපු ලස්සන ෆිල්ම් එකක් ගැන සාකච්ඡාවක් කරන්න. ඒ තමයි 2014 අවුරුද්දේ release වෙච්ච PK ෆිල්ම් එක. ඊට අමතරව අපි සුශාන්ත් සිං රාජ්පුට් ගැනත් ටිකක් මේ episode එකෙන් කතාකරන්න හිතුවා. ඉතින් මේ සාකච්ඡාවට මාත් එක්ක එකතු වෙන්නේ සඳරු විජේරත්න. සඳරු මේ The ලොකු Effect Podcast එකෙන් මාත් එක්ක සාකච්ඡාවකට එකතුවෙන තුන්වෙනි අවස්ථාව. එහෙනම් මේ episode එක අහලා, මේ episode එක ගැන වගේම මේ podcast එක ගැන ඔයාලට හිතන දේත් කියන්න අමතක කරන්න එපා. Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect

2356 232

Suggested Podcasts

Weston A. Price Foundation w/ Hilda Labrada Gore

MycoMeditations

iTzKonKon

Greg Jorgensen a Ed Knuth

Sabika Muzaffar

Streams of Progress

We The Young

Gurpreet Singh Bansal