#42 - Donny Darko (2001) Explained with Chanaka Colambage

Donny Darko (2001) විශ්ලේෂණය/Analysis with Chanaka Colambage-------------------------------------Richard Kelly අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් දායක වුන 2001 වසරේ නිකුත් වුන Donny Darko (2001) ෆිල්ම් එක ඔලුව හොදටම පිස්සු වට්ටපු සිනමා නිර්මාණයක්. නමුත් දෙතුන් පාරක් බලලා කතාව තේරුම්ගන්න අවදියේ ඉන්නකොට තේරෙනවා ෆිල්ම් එක කොච්චර පරිස්සමින් හිතලා මුල ඉදන් අගට කතාව ලස්සනට ගොතලා තියෙනවද කියලා. Donny Darko මේ වෙනකොට ලෝකෙම මෙතෙක් බිහිවෙච්ච Mind Blowing ෆිල්ම් අතුරින් උඩින්ම තියෙන චිත්‍රපටියක්. ඉතින් මේ ෆිල්ම් එක බලලා confuse වෙන්නේ අපි විතරක් නෙවෙයි. ෆිල්ම් එක බලපු ගොඩක් කට්ටියට Mind blowing අත්දැකීමට මුහුණ පාන්න සිද්දවෙනවා. හැබැයි මට එක ලස්සන වෙනස් අත්දැකීමක් වුනා. ඒවගේම අනික් කට්ටියටත් එහෙම්මම වෙන්න ඇති. ඉතින් මං මේ ෆිල්ම් එක ලිහාගන්න ආරාධනා කළා Donny Darko ෆිල්ම් එක ගැන විශ්ලේෂණයක් කරලා "සිනමාවේදීන් - The Cinema People" ෆේස්බුක් සමුහයේ විස්තරාත්මක ලිපියක් පළකරපු චානක කොලම්බගේට. චානක මීට කලින් මාත් එක්ක Memento ෆිල්ම් එක ගැන සාකච්ඡාවක් කරන්නත් එකතු වෙනවා. මං විශ්වාස කරනවා Donny Darko ෆිල්ම් එක බලලා තේරුනේ නැති කට්ටියට සිංහලෙන් කරන මේ පැහැදිලි කිරීම ඇහුවට පස්සේ මේ චිත්‍රපටිය ගැන යම්කිසි අදහසක් ලබාගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් මේ episode එක ඇහුවට පස්සේ ඔයාලගේ අදහස් උදහස් කියන්නත් අමතක කරන්න එපා. Official Facebook Page www.facebook.com/thelokueffect Join the "The ලොකු Effect Podcast" Facebook Group   www.facebook.com/group/thelokueffect ----------------------------------------------------------------------- චානක, Donny Darko (2001) චිත්‍රපටිය ගැන "සිනමාවේදීන් - The Cinema People" ෆේස්බුක් සමුහයේ පළකරපු සවිස්තරාත්මක ලිපිය https://www.facebook.com/groups/thecinemapeople/?post_id=1193826784291053

2356 232

Suggested Podcasts

University of Michigan School of Dentistry

National Young Farmers Coalition

Produce Like A Boss

Onain Web

Paran Thakur