#40 - Mulholland Drive (2001) Movie Analysis with Dinesh Ekanayake

Mulholland Drive (2001) Movie Analysis/විශ්ලේෂණය with Dinesh Ekanayake--------------------------------------------------------------ෆිල්ම් එක කිහිපවතාවක් බලලත්, ඒ කිසිම වතාවක එපා වුනේ නැති (බලපු පලවෙනිවතාව කිසිම දෙයක් තේරුනේ නැති :P) සහ බලන බලන පාරට ෆිල්ම් එකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තු සහ විචාරය කරන්න මට පෞද්ගලිකව අභියෝගයක් වුන ෆිල්ම් එකක් තමයි David Lynch ගේ 2001 අවුරුද්දේ Release වෙච්ච Mulholland Drive ෆිල්ම් එක. ලස්සන චිත්‍රපටියක්, ලෝක සිනමා ඉතිහාසයේ බිහිවෙච්ච විශිෂ්ටතම චිත්‍රපටියක් හැටියටත් Mulholland Drive චිත්‍රපටිය හදුන්වනවා. එහෙම හදුන්වන්න හේතු හම්බවෙනවා ෆිල්ම් එක තුන් හතර පාරක් බැලුවම. දිනේෂ් ඒකනායකත් එක්ක මේ කරපු විශ්ලේෂණයෙන් පස්සේ Mulholland Drive ෆිල්ම් එක ගැන මගේ ඔලුවේ තිබ්බ අදහස්/විචාරය එහෙම් පිටින්ම වෙනස් වුනා. එහෙනම් බලපු නැති කට්ටිය ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්න. මග නොහැරියයුතුම ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදි. බලපු කට්ටියට මේ episode එක අහන්න කියලත් මන් ආරාධනා කරනවා.  Official Facebook Page www.facebook.com/thelokueffect Join the "The ලොකු Effect Podcast" Facebook Group www.facebook.com/group/thelokueffect

2356 232

Suggested Podcasts

NOVA Media

Emily Prokop

Dr. Brian Lenzkes, Dr. Tro

Slate Podcasts

Ernesto Alaniz, Antonio Moreno

Mount Olympus University

Ryan Tillman

Bakbak by Simra Naz

Saranya