#38 - Elephant (2003) Movie Analysis with Dulanjan Watagoda

Elephant (2003 - English) Movie Analysis/විශ්ලේෂණය with Dulanjan Watagoda ---------------------------------------------------------- Gus Van Sant ගේ Elephant (2003) කියන්නේ මම බැලුව තවත් ලස්සන, වෙනස් විදියකට හිතලා නිර්මාණය කරලා තිබ්බ ෆිල්ම් එකක්. වෙනත් විදියකට කිව්වොත් මට අලුත් අත්දැකීමක් එකතු කරපු ෆිල්ම් එකක්. Trailer එක හෝ කිසිම Review එකක් බලන්නේ නැතුව ෆිල්ම් එක බලන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා. ඊට පස්සේ මේ episode එක අහන්න . බලලා තියෙන කට්ටිය මම දුලාංජන් වටගොඩ ත් එක්ක කරන මේ episode එක අහන්න සෙට් වෙන්න. Official Facebook Page www.facebook.com/thelokueffect

2356 232

Suggested Podcasts

Alex Sanfilippo, PodMatch.com

Janet Varney and Maximum Fun

Swoosh English: Scott a Una

The Lituation Room

The Art of Education University

Bike Shed Motorcycle Club