#37 - Andhadhun (2018 - Hindi) with Priyanath Vidanapathirana

Andhadhun (2018 - හින්දි) with Priyanath Vidanapathirana----------------------------------------- අපි Andhadhun ෆිල්ම් එක ගැන කතා කරනවට අමතරව ෆිල්ම් එක බැලුවට පස්සේ මට මතුවෙච්ච කාරනා සහ ගැටළු ප්‍රියනාත් එක්ක සාකච්ඡා කරන්න තමයි උත්සහ කරන්නේ. විශේෂයෙන්ම කථාව ගලාගෙන යන ආකාරය, අධ්‍යක්ෂකවරයා, තිරරචකයන් මේ චිත්‍රපටිය ගොඩනගන්න උත්සහ ගන්නා ආකාරය පිළිබඳව සහ මෙම චිත්‍රපටිය පාදක කරගත් ප්‍රංශ කෙටි චිත්‍රපටිය පිළිබඳවත් අපි ඍජුව මතුවෙච්ච සහ නොයෙකුත් කාරනා පිළිබඳව සාකච්ඡා කරනවා. එහෙනම් ෆිල්ම් එක බලලම මේ episode එක අහන්න. අහලා ඔයාලගේ අදහසුත් කියන්න. Official Facebook Page www.facebook.com/thelokueffect

2356 232

Suggested Podcasts

Three of Seven Podcast Network

Sally Bulavko

Cloud10

Lady Jen Du Plessis: Coach, International Speaker, Best Selling Author

iHeartPodcasts and Jamie Loftus

Christmas Music Lover and Celtic Musician, Marc Gunn

DJ ShaKil

Muhammad William

A guy named Veer patel