#36 - Capernaum (2018 - Arabic/Lebanese) with Sandaru Wijerathne
Capernaum (2018 - Arabic/Lebanese) Review with Sandaru Wijerathne-------------------------------------------------------------සිනමාවෙදීන් - The Cinema People FB group එකේ Jonathan Zadock මේ ෆිල්ම් එක ගැන දාලා තිබ්බ පොඩි English Review එක කියවලා මටත් හිතුනා ෆිල්ම් එක බලන්න. Jonathan ට දැනිච්ච විදියටම මටත් දැනුනා මේ ෆිල්ම් එක. සඳරු ටත් ඒ වගේම තමයි. ඊට පස්සේ තමයි අපි තීරණය කලේ episode එකකින් review එකක් කරන්න ඕනේ කියලා. මේක අනිවාර්යයෙන්ම බලන්නම ඕනේ ෆිල්ම් එකක් හරිම ලස්සනයි. එහෙනම් බලපු කට්ටිය podcast episode එක අහන්න, අනිත් කට්ටියත් බලලා ඇවිල්ලා අහන්න. Official Facebook page www.facebook.com/thelokueffect ------------------------------------------------- Sandaru's Youtube Channel (Zandiii) https://www.youtube.com/channel/UC1QghzCsZ2QmUJv-ixwnxRQ/featured Sandaru's Facebook Page (Different) https://www.facebook.com/Different-577407062457440/?ref=page_internal ----------------------------------------------------- සිනමාවෙදීන් - The Cinema People FB group එකේ Jonathan Zadock ගේ පොඩි Review එකත් කියවන්න https://www.facebook.com/groups/thecinemapeople/?post_id=1212242009116197