#34 - Memento (2000) Movie Review with Chanaka Colombage

Memento (2000) Movie Review with Chanaka Colombage ---------------------------------------------------------------------- Epic ගණයේ ෆිල්ම්ස් හදන Christopher Nolan ගේ දෙවෙනි ෆිල්ම් වුන සහ 2000හේ අවුරුද්දේ නිකුත් වෙච්ච Memento ෆිල්ම් එක ගැන විචාරයක් කරන්න මම ආරාධනා කළා චානක කොලබගේ ට. මම දැක්කා සහ කියෙව්වා චානක "සිනමාවේදීන්" ෆේස්බුක් Group එකේ Memento ෆිල්ම් එක ගැන පල කරලා තිබ්බ සවිස්තරාත්මක ලිපිය. චානක ඒ ලිපිය ලියන්න සැහෙන්න මහන්සිවෙලා තිබ්බා දැක්කා. ඉතින් මම චානකව ෆේස්බුක් හරහා සම්බන්ද කරගෙන මගේ Podcast එකේ episode එකකින් Memento ෆිල්ම් එක review කරන්න ආරාධනා කළා. මම ස්තුත්යිවන්ත වෙනවා චානකට මගේ podcast එකත් එක්ක සම්බන්ද වීම පිලිබදව. චානක සහ මම උපරිම උත්සහයක් ගන්නවා මේ ෆිල්ම එක ලිහා ගෙන තේරුම්ගන්න. එහෙනම් episode එක අහන්න. අහලා ඔයාලගේ අදහස් උදහස් වුත් අපිට කියන්න අමතක කරන්න එපා. Official Facebook Page www.facebook.com/thelokueffect චානක Memento ෆිල්ම් එක ගැන සිනමාවේදීන් Group එකේ පළකරපු විචාරය https://www.facebook.com/groups/thecinemapeople/permalink/1203647403308991/

2356 232