#33 - "හමස් පෙට්ටිය" Short Film with Gayan Fernando

ගයාන් ෆර්නැන්ඩෝ සමග "හමස් පෙට්ටිය" කෙටි චිත්‍රපටිය පිළිබද සාකච්ඡාව--------------------------------------------------------------------මට අහම්බයෙන් වගේ බලන්න හම්බවුනු කෙටි චිත්‍රපටියක් ගැන සාකච්ඡාවකට මම ආරාධනා කළා ඒ චිත්‍රපටියේ හදපු ගයාන් ෆර්නැන්ඩෝ ව. ගයාන් මේ චිත්‍රපටිය හරහා මේ දවස් වල වැඩිපුරම කතාබහට ලක් වුන මාතෘකාවක් තමයි තොර ගෙන තියෙන්නේ ඉතින් වැඩි විස්තර වුවමනා නැහැ, මේ short film එක විනාඩි 5යි. බලලා ගිහින් episode එක අහන්න. අහලා ඔයාලගේ අදහස් උදහස් වුත් අපිට කියන්න ෆේස්බුක් එකට එන්න. Official Facebook Page www.facebook.com/thelokueffect --------------------------------- ගයාන්ට සම්බන්ද Links "හමස් පෙට්ටිය" කෙටි චිත්‍රපටිය නරබන්න https://www.youtube.com/watch?v=Asq7olI7e94 Zoom Film Production https://www.youtube.com/channel/UCxYJYRp0Qa54RdI3IZyABtA Zoom Film Production Facebook Page https://www.facebook.com/Zoomfilmsrilanka

2356 232

Suggested Podcasts

Express Audio

Rintiksedu

Nick Kraakman: Value Investing Expert, Serial Entrepreneur, Public Speaker and Blogger

Toni Okamoto and Michelle Cehn

David Beilinson/Tennis Channel Podcast Network

Joann Filomena, Life Coach School Certified Life Coach, Widow Coach, and Weight Loss Coach

Joseph Navarro Fitness, Nutrition, Ketogenic, Paleo, Keto, Diet Coach