#32 - Curfew එක වෙලාවේ මිනිස්සු හදුනාගැනීම
කොරෝනා Curfew එක වෙලාවේ මිනිස්සු හදුනාගැනීම--------------------------------------------------හරි අද මම මගේ හිතේ තිබ්බ පොඩි අවුලක් පිට කරගන්න ආවේ. හැබැයි ඔයාලට මේකෙන් ඔයාලගේ ජීවිත වලට යමක් ගන්න, නැතිනම් යමක් ඉගෙනගන්න පුළුවන් වෙයි කියලා හිතල තමයි මේ episode එක කරන්න හිතුවේ. එහෙනම අහලා බලලා ඔයාලට හිතෙන දේත් මට කියන්න. මම කියන්නේ ඇත්තක්ද? නැත්තම් වැදගැම්මකට නැති දෙයක්ද කියලා. කියන්න හොදම තැන තමයි ෆේස්බුක් එක. ලින්ක් එක පල්ලෙහා ඇති! Official Facebook page www.facebook.com/thelokueffect කැමතිම කට්ටිය Group එකට එකතු වෙන්න https://www.facebook.com/groups/thelokueffect