#31 - 3-Iron (2004) Korean with Dulanjan Watagoda

3-Iron(2004) South Korean film review with Dulanjan Watagoda ------------------------------------------------------ මම මෙච්චර කල් මේ podcast එකෙන් review කරපු Hollywood සිනමාවෙන් මිදිලා අමුතු ජාතියේ ෆිල්ම් එකක් විචාරය කරන්න හිතුවා. ඒක දකුණු කොරියානු ෆිල්ම් එකක්, ෆිල්ම් එකේ නම තමයි "3-iron" මේක Kim Ki Duk ගේ අධ්‍යක්ෂණයක් වගේම තිර රචනය සහ නිෂ්පාදයත් ඔහුගෙමයි. මේ ෆිල්ම් එක ගැන පොඩි සාකච්ඡාවක් කරන්න මම අදත් එකතු කරගත්තා දුලාංජන් වටගොඩ ව. අමුතු ජාතියේ ලස්සන මට සැහෙන්න සෙට් වෙච්ච ෆිල්ම් එකක්. එහෙනම් බලපු කට්ටිය episode එක අහන්න, බලපු නැති කට්ටිය අනිවාර්යයෙන්ම ෆිල්ම් එක බලන්න, බලලා ඇවිත් අහන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා. Official Facebook Page www.facebook.com/thelokueffect කැමතිම කට්ටිය Group එකට එකතු වෙන්න https://www.facebook.com/groups/thelokueffect

2356 232

Suggested Podcasts

The Gyaan Project

European Food Information Council

Steve Koehler and Lyndal Scranton

Brian Okken

Cumulus Media Dallas

Daanish, Souparnika and Shibani

Divine Wonders Sanyu