#30 - Voice of Adventure එකේ Asanka Asiri සමග වර්තමාන කවි කලාව
Voice of Adventure(VOA) Podcast එකේ අසංක ආසිරි සමග කවි කලාවේ වර්තමානය සහ අනාගතය------------------------------------------------------------------- කවි ලියන කෙනෙක් සහ කවි රසවින්දනය කරන කෙනෙක් කියන්නේ මට පෞද්ගලිකව විශේෂ කෙනෙක්, මම හිතන්නේ කවියක් කියවගන්න පුළුවන් හෝ කවියක් ලියන්න පුළුවන් මිනිස්සු කියන්නේ සංවේදී මිනිස්සු. කවි ලිවීමේ කලාව වර්තමානයේ මේ තියෙනවටත් වඩා ප්‍රචලිත වෙන්න ඕන කියන එකයි මගේ හැගීම. ඉතින් මම මේ සාකච්ඡාවට ආරාධනය කළා Voice of Adventure (VOA) podcast එක හරහා අදුරගත්තු අසංක ආසිරි ව. ආසිරිත් අලුත් වැඩ කරන්න නිතරම උත්සහ කරන තරුණයෙක්. ආසිරිගේ කවි ඇතුලත් "කවි මුතු මල්" Facebook පිටුවේ link මම පල්ලෙහා post කරන්නම්. Link එක click කරලා බලන්න. කවි ගැන ඔයාලට හිතෙන දේත් comment එකක් දාලා කියන්න පුළුවන්. අපි මේ episode එකෙන් ඊට අමතර කරුණු කිහිපයක් ගැනත් කතාකරනවා. එහෙනම් මේ episode එක අහලා බලලා ඔයාලට හිතෙන දේත් කියන්න අමතක කරන්න එපා. Official Facebook page www.facebook.com/thelokueffect --------------------------------------------------------- අසංක ආසිරිට සම්බන්ද links ---------------------------------------------------------- "කවි මුතු මල්" Facebook පිටුව https://www.facebook.com/kavimuthumal "කවි මුතු මල්" Blogspot Blog එක https://kavimuthumal.blogspot.com/ "Voice of Adventure" Podcast Facebook පිටුව https://www.facebook.com/voiceofadventure "Voice of Adventure" Anchor fm https://anchor.fm/voa/