#28 - හරියට Torrent බාගැනීම with Topic Eka Podcast

හරියට Torrent එකක් Download කරන්නේ කොහොමද? with Topic Eka Podcast--------------------------------------------------------------අද මම මේ මාතෘකාව පිලිබදව සාකච්ඡාවක් කරන්න ආරාධනා කළා Topic Eka Podcast එකේ ලෝචන, නිමන්ත සහ නිපුන ව. අපි මේ episode එකෙන් ලංකාවේ සිනමාව, Torrent Download කරන හැටි, ෆිල්ම් බලන අනිත් ක්‍රම ඇතුළු ගොඩක් දේවල් කතා කරනවා. අපි ඉදිරිපත් කරන්නේ අපේ පෞද්ගලික මත, ඉතින් අපි සාකච්ඡා කරන දේවල් ගැන පොනයම් හෝ ප්‍රශ්න තියෙනවනම් කරුණාකරලා Facebook එකට ඇවිල්ලා comment එකක් විදියට හෝ direct message එකක් විදියට හෝ ඉදිරිපත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. .  Official Facebook Page www.facebook.com/thelokueffect ------------------------------------------------------ Topic Eka Podcast එක අහන්න පල්ලෙහා link එක click කරන්න https://anchor.fm/topiceka https://bit.ly/2YK0vUS

2356 232