#27 - Jo Jo Rabbit (2019) with Sandaru Wijerathne

Jo Jo Rabbit (2019) Review With Sandaru Wijerathne---------------------------------------------අද Jo Jo Rabbit ෆිල්ම් එක පිලිබදව පොඩි සාකච්ඡාවක් කරන්න මම ආරාධනය කළා සඳරු විජේරත්න ට. සඳරු ලේඛිකාවක් (පොත මේ වෙනකොට මුද්‍රණයේ තියෙන්නේ), ඒ වගේම සදරු Movies වලට සම්බන්ද Youtube Channel එකකුත් කරනවා. Channel එක තාම මුල් අවස්ථාවේ තියෙන්නේ ඒක නිසා කට්ටියම සදරුගේ Youtube Channel එක (Zandi) මතක ඇතුව Subscribe කරන්න. Links පල්ලෙහා තියෙනවා. ඉතින් Jo Jo Rabbit කියන්නේ ලස්සන වගේම ගැඹුරු අර්ථයක් තියෙන ෆිල්ම් එකක්, බලපු කට්ටිය අනිවාර්යයෙන්ම අහන්න මෙ episode එක, ඒවගේම බලපු නැති කට්ටියත් අනිවාර්යයෙන්ම බලලා ඇවිල්ලා අහන්න. Official Facebook page www.facebook.com/thelokueffect Sandaru's Youtube Channel (Zandi) https://www.youtube.com/channel/UC1QghzCsZ2QmUJv-ixwnxRQ/featured Sandaru's Facebook Page (Different) https://www.facebook.com/Different-577407062457440/?ref=page_internal

2356 232

Suggested Podcasts

The Audio Guide to Babylon 5

The Curious Advantage

Victor Gamboa

Samson Felix

PhilLarson.net

Avantika University

Pranay Sevekar & nupoor raje