#23 - ඔලුව මඤ්ඤං කරපු ෆිල්ම් එකක් සමග Dulanjan Watgoda

"No Country For Old Men (2007)" with Dulanjan Watagoda---------------------------------------------------------------මම සතියක තිස්සේ tease කරපු review එකක් ඔන්න ඉවර කරලා කට්ටියට අහන්න දැම්මා. මම අද මේ ෆිල්ම් එක විචාරය කරන්න ආරාධානා කලේ දුලාංජන් වටගොඩ. දැන් මේ වෙනකොට කට්ටිය දුලාංජන් කවුද කියලා දන්නවා. දුලාංජන් මාත් එක්ක "Episode 19 - Into the Wild" ෆිල්ම් එක review කරන්නත් එකතු වුනා. අපේ ගොඩක් මිනිස්සු කරන වැරද්දක් තමයි ෆිල්ම් එක බලනවද නැද්ද කියලා තීරණය කරන්නේ ෆිල්ම් එකේ නමින්, poster එකෙන් සහ trailer එක බලලා. එහෙම විනිශ්චය කලාට පස්සේ review කොහොම හොද වුනත් වැඩක් නැහැ ෆිල්ම් එක බලන්නේ නැහැ. No Country For Old Men (2007) කියන්නේ මට සැහෙන්න දැනිච්ච ෆිල්ම් එකක්, එහෙනම් කට්ටිය episode එක අහලා අපි කතා කරන අන්තර්ගතය ගැන ප්‍රශ්නයක්, අදහසක් උදහසක් තියෙනවනම් Facebook එකට ඇවිල්ලා comment කරන්න. Official Facebook Page www.facebook.com/thelokueffect

2356 232

Suggested Podcasts

Nora Schlesinger, Heather Leith, and Lindsay Rios

Correct Opinions with Trey Kennedy and Jake Triplett

American Bar Association

Wine Enthusiast Magazine

Sarah Rhea Werner

Morten Stig Jensen

David Ren, Kynobi, and Matt the Radar Technician

Latest News Suno

FAIZAN-E-AULIYA ALLAH Radio HK

Monika Dewari