#22 - කසුන් හෙට්ටිආරච්චි සමග සුහද කතාබහක්

අද මම මගේ podcast එකේ episode එකකින පොඩි සාකච්ඡාවකට ආරාධනා කළා කසුන් හෙට්ටිආරච්චි ව. කසුන්, අපි හැමෝම දන්න Noize TV Youtube channel එකේ සහ Noize Radio එකේ ප්‍රධානියා විදියට කටයුතු කරනවා. අපි මේ episode එකෙන් ඔයාලා හැමෝටම වැදගත් වෙන කරුණු කිහිපයක් සාකච්ඡා කරනවා. එහෙනම් අහලා බලලා කියවෙන කරුණු කාරණා ගැන ඔයාලගේ අදහස් වගේම උදහසුත් කියන්න "The ලොකු Effect Podcast" Facebook page එක පැත්තේ එන්න අමතක කරන්න එපා. Official Facebook page www.facebook.com/thelokueffect

2356 232

Suggested Podcasts

Students at International School of Beijing, American School in London, International School of Prague

Shat on Entertainment

Austin Manelick & Landon Albertson

Kajal Khurana -KK