#19 - Into the Wild (2007) movie review with Dulanjan Watagoda

Into the Wild (2007) movie review සිංහලෙන් with දුලාංජන් වටගොඩ -----------------------------------------------------------------පලවෙනි වතාවට් The ලොකු Effect Podcast එකට තව කාවහරි කෙනෙක් සහභාගී කරව ගත්තේ. ඉතින් මේ episode එකෙන් දුලාංජන් සහ මම Into the Wild (2007) ෆිල්ම් එක ගැන පොඩි සාකච්ඡාවක් කළා. දුලාංජන් සිනමාව පිලිබදව හදාරපු සහ ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ මේවෙනකොට වැඩක් කරන කෙනෙක් විදියට Into the Wild ෆිල්ම් එක විචාරය කරන්න සුදුසුයි කියලා හිතුවා. එහෙනම් enjoy! Official Facebook page www.facebook.com/thelokueffect

2356 232

Suggested Podcasts

Anand Daniel, SEED TO SCALE Podcast Series

Victor Antonio

Up for A Chat Archives - The Wellness Couch

MarthaDebayle

Swami Guruparananda

American Public Media

Ananyafinancial Services