#18 - Covid-19 එක්ක ආපු අතුරු ප්‍රතිඵල

Corona සහ මේ දවස් වල ළමයින්ගේ මානසිකත්වය -------------------------------------------------------------------මේකත් ටික කාලෙක ඉදන් කරන්න හිටපු episode එකක්, නමුත් Covid-19 එක්ක මතු වුන අතුරු ප්‍රතිඵලයක් විදිහට මේ කාරණාව මේ වර්තමාන තත්වයට තවත් හොදට ගලපලා කතාකරන්න පුළුවන් හින්ද මම හිතුවා මේ ගැන ටිකක් කතාකරන්න. හොදට අහන්න. මොනවහරි තියෙනවනම්, එකතු කරන්න අදහසක් තියෙනවනම්, උදහසක් තියෙනවනම් Facebook එකට ඇවිල්ලා comment එකක් දාන්න. Message එකක් දාන්න බොහොම ස්තුතියි Official Facebook Page www.facebook.com/thelokueffect

2356 232