#15 - මිනිස්සු වසංගතයක් අස්සේ ඇයි මෙහෙම හැසිරෙන්නේ?

මේක ටික දවසක ඉදන් කරන්න හිටිය episode එකක්. මම මේකේ කියන්න හදන දේ ලංකාවේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි ලෝකේ හැම මනුස්සයෙක්ටම පොදුයි සහ කරදරයක් සහ ප්‍රශ්නයක් එන හැම අවස්තාවකටමත් පොදුයි. episode එක අන්තිම වෙනකන්ම අහලා කරන විවේචනයක් කරන්න. එහෙනම් මම හිතනවා ඔයාලා මගේ අදහස්වලින් ඔයාලගේ ජීවිත වලට යමක් එකතු කර ගනියි කියලා. ඔයාල මගේ මේ podcast එකට කැමති නම ඔයාලගේ යාළුවො අතරෙත් podcast එක share කරන්න. බොහොම ස්තුත්යි Follow me on The Loku Effect Podcast official Facebook page www.facebook.com/thelokueffect

2356 232

Suggested Podcasts

Sam Harris

The Journal of Athletic Training

Scott and Kati Molchan | Landscaping, Green Industry

Amaravati Buddhist Monastery

Northwestern University Feinberg School of Medicine

Russell Frost a Tony Schaefer

HariKrishnan H B and Gokul lp