#14 - 2020 Corona කොපි කරලා 2011 ගහපු movie එක

වැඩි විස්තර කියන්න දෙයක් නැහැ. 2011 තිරගත වෙච්ච Contagion ෆිල්ම් එක මේ දවස් වල සැහෙන හිට් ෆිල්ම් එකක් වෙලා තියෙනවා. නැත්තන් ආපහු අවුරුදු ගානකට පස්සේ trending ඇවිල්ලා තියෙනවා. එහෙම වෙලාතියෙන්නේ ෆිල්ම් එකේ නිරුපණය කරන්න උත්සහ කරන ලෝකයයි 2020 මේ ලෝකයේ මේ වෙනවිට වර්තමාන තත්වයයි සැහෙන දුරට සමාන නිසා වෙන්න ඇති. ඔයාලත් ෆිල්ම් එක බලලා episode එක අහන්න සෙට් වෙන්න.   අහන ගමන් හරි අහලා ඉවර වෙලා එන ප්‍රශ්න තියෙනවනම් page එකට ඇවිල්ලා කියන්න Official Facebook Page www.facebook.com/thelokueffect

2356 232

Suggested Podcasts

MedTalks

Suno India

Compass Media Networks

Seeking Alpha

Walt Loved Podcasting

Damon L. Davis

ARCHITECHT

John Brandon, Jim Banks, Matthew Van Zandt, Vanessa