#12 - Knives Out (2019) movie review සිංහලෙන්

ගිය අවුරුද්දේ තිරගත වෙච්ච සුපිරි රහස් පරීක්ෂක ෆිල්ම් එකක්. තවත් බැලිය යුතුම ෆිල්ම් එකක්, ෆිල්ම් එක බැලුවනම් අනිවාර්යයෙන්ම episode එක අහන්න. බැලුවේ නැති කවුරුහරි ඉන්නවනම් අනිවාර්යයෙන්ම download කරලා බලන්න. බලලා ඇවිල්ල අහන්න.------------------------------------------------------------------------------අනිත් වැදගත්ම කාරණාව තමයි මේ episode ගැන සහ සමස්ථයක් විදියට මේ podcast එක ගැන ඔයාලගේ විවේචනත් මට දැන ගන්න සලස්වනවනම් (www.facebook.com/thelokueffect) එක ලොකු උදව්වක් වෙයි මට මේ podcast එකේ අඩුපාඩු මගහරවා ගෙන ඉස්සරහටත් කරගෙන යන්න. Sound quality එකේ පොඩි පොඩි ප්‍රශ්ණ තියෙනවා ඒවා මන් ඉස්සරහ episode වලින් මගහරවා ගන්න උත්සහ කරන්නම්. Official Facebook Page www.facebook.com/thelokueffect

2356 232