Episode #7 - පාවෙන ඡන්දයක් රටක් දියුණු කරන හැටි ගැන ටිකක් කතාකරමු

www.thelokueffect.com මේ වෙනකොට දේශපාලනය කියන දේ ලංකාවේ වෙනදට වඩා ටිකක් වැඩිපුර කතාකරන්න පටන් අරගෙන. මේ trend එක ලබන අවුරුද්දේ ජනවාරි වෙනකන් වත් තියෙයි. ඉතින් මටත් හිතුනා ලංකාවේ දේශපාලනය ගැන පොඩි විග්‍රහයක් කරන්න. අහලම බලලා ප්‍රතිචාරයක් දෙන්න. Facebook එකේ like එකක් දාලා follow කරන්න www.facebook.com/thelokueffect

2356 232