How will the new budget decisions affect visas and immigrants? - මෙවර ඕස්ට්‍රේලියානු රජය විසින් ඉදිරිපත් කල නව අයවැය සංක්‍රමණිකයින් සහ වීසා සඳහා බලපාන්නේ කෙසේද?
A Review of the Australian Government's Budget for the Fiscal Year 2021 - 2022 on Migrants and Visas and the Annual Migration Quota - ඕස්ට්‍රේලියානු රජය 2021 - 2022 මුල්‍ය වර්ෂය සඳහා මැයි මාසයේදී ඉදිරිපත්කල මධ්‍යම රජයේ අයවැයෙන් මෙම නව මුල්‍ය වර්ෂය සඳහා සංක්‍රමණිකයින් සහ වීසා සම්බන්දව සහ වාර්ෂික සංක්‍රමණික කෝටාව පිළිබඳව ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳව වන සමාලෝචනයක් SBS සිංහල ගුවන්විදුලිය ගෙන එන මෙම සාකච්චාවෙන් ඔබට සවන්දිය හැකියි.