A Sri Lankan environmentalist tries to advocate on Resforestation using a new mobile App - App එකක් තුලින් ශ්‍රී ලංකාවේ වන වගාව ප්‍රචලිත කරන පරිසරවේදියා, "ලෝක පරිසර දිනය" වෙනුවෙන් SBS සිංහල ඔබට හදුන්වා දෙයි
A chat with Hasanka Padukka, founder of Thuru App about his mission to increase tree planting in Sri Lanka. - තුරු නම් app එක ඔස්සේ වන වගාව ප්‍රචලිත කිරීමේ උත්සාහයක යෙදෙන ශ්‍රී ලංකාවේ හසංක පාදුක්ක සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න.