Victoria is under severe pressure due to increase of close contacts of the case numbers - කොරෝනා ආසාදිතයින්ගේ සමීප සබඳතා වැඩි නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ පීඩනයක දැඩි වේ

Listen to the SBS Sinhala feature on The update of the Victoria Corona cluster and other decisions of state authorities made. - වික්ටෝරියා කොරෝනා පොකුරේ තත්වය සහ ප්‍රාන්ත බලධාරීන්ගේ තීරණ ඇතුළු තවත් දේ පිළිබඳව තොරතුරු රැගත් ජුනි 01 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

2356 232