How do the latest restrictions on Google Photos from 1 June 2021 affect you? - 2021 ජුනි 01 සිට Google Photos වලට පැනවූ නවතම සීමාවන් ඔබට බලපාන්නේ කෙසේද?
SBS Sinhalese discussion on the latest restrictions on Google Photos from 1 June 2021 with Mr. Prasad Wijesuriya, Cyber Security Expert and the Regional Head of Sophos Sri Lanka a Maldives. - 2021 ජුනි 01 සිට Google Photos වල ගබඩා ධාරිතාව සඳහා සීමාවන් පැනවීමට Google සමාගම තීරණය කරන ලද අතර එම සීමාවන් ඔබට බලපාන අයුරු පිළිබඳ දැනගැනීමට මෙම සාකච්ඡාවට සවන්දෙන්න.