Let's talk about Bowel Cancer : June is the month of Bowel Cancer awareness - ඕස්ට්‍රේලියාවේ සුලභව පවතින බඩවැල් ආශ්‍රිත පිළිකා රෝගය පිළිබඳ දැනුවත් වෙමු- ජුනි මාසය බඩවැල් ආශ්‍රිත පිළිකා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ මාසයයි

June is the month of Bowel Cancer awareness. This medical interview focused on Bowel Cancer with Dr Asanga Bandara  - ජුනි මාසය බඩවැල් පිළිකා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස හැඳින්වෙනවා. ඒ සම්බන්ධයෙන් මෙල්බන් නුවර වෛද්‍ය අසංග බණ්ඩාර මහතා සමඟ SBS සිංහල වැඩසටහන සිදු කළ විශේෂ වෛද්‍ය සාකච්ඡාවට සවන්දෙන්න 

2356 232