Let’s travel to Canavan, where you can see veggie farmers in Western Australia: SBS Sinhala monthly radio journey - මයියොක්කා වවන ඕස්ට්‍රේලියානු ගොවියන් හමුවෙන්න බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඈත පිටිසරට යන්න එන්න: SBS සිංහල මාසික ගුවන්විදුලි චාරිකාව

SBS Sinhala monthly radio journey to remote Australia is heading to the Canavan, a remote town in Western Australia on this month - SBS සිංහල සේවය විසින් හැම මාසයේම අවසාන සිකුරාදා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය සුන්දර ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන්විදුලි චාරිකාව - The Australian Rural Beauty වැඩසටහනෙන් මෙවර අප ඔබව රැගෙන යන්නේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ එළවලු බඳුන ලෙසට හඳුන්වන Canavan ප්‍රදේශයටයි.

2356 232