Will Sri Lanka able to qualify for the next Cricket World Cup? - බංග්ලාදේශයටත් පැරදුණු ශ්‍රී ලංකාව මීළඟ ක්‍රිකට් ලෝක කුසලානයෙන් විසිවෙයිද? සතියේ ක්‍රීඩා විග්‍රහය

SBS Sinhala Sports Wrap with Sports Journalist Rangana Seneviratne. - ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න

2356 232