Sri Lankan youth who won the national title at Australia 2021 long jump event speaks to SBS Sinhala Next Generation program - ඕස්ට්‍රේලියාවේ 2021 අවුරුදු 20 න් පහල දුරපැනීමේ ඉසව්වේ ජාතික ශුරතාව දිනූ ශ්‍රී ලාංකික තරුණයා SBS සිංහල සේවයේ Next Generation වෙත
A Sri Lankan youth, Amiru Nikina Chandrasena who won the national title at long jump event in the Australian National Athletic Games 2021 speaks to SBS Sinhala – “Next Generation” monthly program. - සවන්දෙන්න SBS සිංහල සේවය ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික මීළඟ පරපුරෙහි දක්ෂතා ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය ‘News Generation” වැඩසටහනට. මෙවර ඔබ හමුවට ගෙන එන්නේ 2021 වසරේ ඕස්ට්‍රේලියාවේ ජාතික මළල ක්‍රීඩා උළෙලේ අවුරුදු 20 න් පහල දුරපැනීමේ ඉසව්වෙන් ජාතික ශුරතාව දිනාගත් මෙල්බර්න් හි අමිරු නිකිණ චන්ද්‍රසේන.