"Nudutu Cinemawa” – Analysis of "Nomadland" English Movie - ලෝකයේ මහා ආර්ථික අවපාතය සමඟ ඇතිවූ අතිශය දුෂ්කර සමය සිනමාවට ගෙනා ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය: Nomadland

This month's SBS Sinhalese cinema segment analysed "Nomadland" English Movie. - SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර 2021 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍රවූ Nomadland ඉංග්‍රීසි චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.

2356 232