A Spiritual journey of self-discovery of a man named Siddhartha during the time of the Lord Buddha: World Literature - බුදුන්වහන්සේ හමුවීමෙන් පසු තනිවම තම විමුක්තිය සොයා යාමට තීරණය කල ඒ 'සිද්ධාර්ථ' කවුරුන්ද? 'විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්'
World literary discussion focused on the world famous novel ‘Siddhartha’ written by German author Hermann Hesse and the Sinhala translations - ජර්මන් ජාතික හර්මන් හෙසේ ගේ 'සිද්ධාර්ථ ' නවකතාව සහ බෞද්ධයෙකු නොවුනු ලේඛකයෙකු තුලින් ප්‍රති නිර්මාණය වුනු බුද්ධ කාලින භාරතය සහ බෞද්ධ දර්ශනය පිළිබඳව වන අපූරු විවරණයක් මෙවර "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" මාසික විශේෂාංගයෙන් ඔබට සවන්දිය හැකියි