Critical shortage of highly skilled workers in the Australia's hospitality sector - තාවකාලික වීසා හිමියන් හිඟ වීමෙන්, ඔස්ට්‍රේලියාවේ Hospitality ක්ෂේස්ත්‍රයේ රැකියා පුරප්පාඩු රැසක්
Listen to the SBS Sinhala feature on Critical shortage of highly skilled workers in the Australia's hospitality sector due to shortage of international students and foreign workers and the arrival of the second passenger plane from India to Darwin, Australia. - ජාත්‍යන්තර සිසුන් සහ විදේශීය ශ්‍රමිකයින් ඔස්ට්‍රේලියාව තුල හිඟ වීම මත Hospitality නොහොත් ආගන්තුක සත්කාරක ක්ෂේස්ත්‍රයේ රැකියා හිඟය සහ ඉන්දියාවේ සිට පැමිණි දෙවන මගී ගුවන් යානය ඩාවින් වෙත ගොඩබැස්වීම පිළිබඳව තොරතුරු රැගත් මැයි 24 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.