Black fungus disease reports from Corona patients in India: weekly world news wrap - කොරේ පිටට මරේ කියමින් ඉන්දියාවේ කොරෝනා අසාදිතයින්ගෙන් කළු පුස් වසංගතයක් මතුවෙයි: 'ලොව වටා' විදෙස් විත්ති

Weekly most prominent world news highlights from SBS Sinhala Radio with the head of AFP News Sri Lanka, Mr Amal Jayasinghe - ඊශ්‍රායල - පලස්තීන ගැටුම් වලට අද සිට සටන් විරාමයක්, ඉන්දියාවේ දරුණු කොරෝනා තත්වය සහ නවතම කළු පුස් වසංගතය, ජාපානයේ ඔලිම්පික් වලට විරෝධතා, WhatsApp වල දත්ත ග්‍රාහක අනුමැතියකින් තොරව ලබාගැනීමේ Facebook මෙහෙයුම ඇතුළු තතු වලට සවන්දෙන්න මේ සතියේ SBS සිංහල 'ලොව වටා' සතියේ විදෙස් විත්ති සමාලෝචනයෙන්  ...

2356 232