Was the re-election of former Sri Lanka Cricket officials unopposed as a result of a conspiracy? - ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් ශම්මි පාර්ශවය නිතරඟයෙන් යළි පත්වූයේ කුමන්ත්‍රණයකින්ද? SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය

SBS Sinhala Sports Wrap with Sports Journalist Rangana Seneviratne. - ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.

2356 232