There are renewed calls for Australians to have a flu shot - කොරෝනා නිසා Flu එන්නත ගැනීම අමතක කරන්න එපා, සෞඛ්‍ය බලධාරීන් ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් ඉල්ලයි

SBS Sinhala feature on flu shot amid concerns that the Australia is heading into this year's peak season less protected. - එළඹෙන ශීත කාලයත් සමග ඔස්ට්‍රේලියාවේ ඉන්ෆ්ලුවන්සා රෝගය යළි හිස එසවීමේ අවදානම සහ එයින් මිදීමට flu එන්නත ලබාගන්නා ලෙස යළි යළිත් ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් සෞඛ්‍ය බලධාරීන් කරන ඉල්ලීම පිළිබඳව තොරතුරු රැගත් මැයි 21 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

2356 232