What you need to know about Hand Foot and Mouth Disease? - මේ දිනවල ඔස්ට්‍රේලියාවේ කුඩා ළමුන් අතර පැතිරෙන Hand Foot and Mouth Disease පිළිබඳ ඔබ දත යුතුම දේවල්
Learn about the symptoms of Hand Foot and Mouth Disease and how to cure it. - ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල මේ වන විට කුඩා ළමුන් අතර පැතිරෙන Hand Foot and Mouth Disease වැළඳීමට හේතු, රෝග ලක්ෂණ සහ සුව වීමට ගත හැකි ප්‍රතිකාර පිළිබඳ දැනගැනීමට සවන් දෙන්න.