Over the past 24 hours, record numbers turn out for vaccinations in Australia - ගෙවුණු පැය 24 තුළ ඔස්ට්‍රේලියාව පුරා කොරෝනා එන්නත් ගැනීමට වාර්තාගත පිරිසක් පැමිණෙයි

SBS Sinhala feature on record numbers turn out for vaccinations in Australia, the latest poll results related to Australia’s Covid-19 vaccination and the stalemate continues between Queensland and the federal government over a proposal for a regional quarantine facility near Toowoomba. - ඊයෙන් අවසන් වූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාව පුරා කොරෝනා එන්නත් ලබා ගැනීමට වාර්තාගත පිරිසක් පැමිණීම, කොරෝනා එන්නත ලබාගැනීම පිළිබඳව සිදුකළ නවතම මත විමසුමේ ප්‍රතිඵල සහ ප්‍රාදේශීය නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා වූ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයේ යෝජනාව සම්බන්ධයෙන් තොරතුරු රැගත් මැයි 20 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

2356 232