Accessing free English tuition in Australia - ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුනු ඔබට නොමිලයේ ඉංග්‍රීසි ඉගෙනීමට හැකි බව ඔබ දන්නවාද? මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

The Australian Government provides free English lessons with integrated settlement skills so that migrants can participate in Australian life in a meaningful way. With the latest reforms, more migrants can now access English classes for an extended period. - ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් හට තම ජීවිතය අර්ථවත් ලෙස ගතකෙරීම සඳහා සහාය දක්වමින් ඕස්ට්‍රේලියානු රජය නොමිලයේ ඉංග්‍රීසි භාෂාව සැපයීම පිළිබද තොරතුරු SBS සිංහල Settlement Guide විශේෂාංගයෙන් සවන් දෙන්න

2356 232