The government has been accused of failing to address the issue of quarantine in Australia, despite budget allocations - අයවැයෙන් මුදල් වෙන්කලද, නිරෝධායන ක්ෂේස්ත්‍රයේ ගැටළු විසඳී නැතැයි රජයට විපක්ෂයෙන් චෝදනා

Listen to the SBS Sinhala feature, which covers information from different states including No firm plans for the reopening of the international border and Questions about Australia's quarantine facilities - ජාත්‍යාන්තර දේශසීමා නැවත විවෘත කිරීමට තවමත් සැලසුම් නැති බව ඕස්ට්‍රේලියානු අගමැති පැවසීම සහ ඔස්ට්‍රේලියානු නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවීම ඇතුළු නව තොරතුරු පිළිබඳ දැනගැනීමට SBS සිංහල කාලීන විශේෂාංගයට සවන් දෙන්න

2356 232