Opposition to the Australian Government over the Migration Amendment Bill passed in the federal parliament - සම්මත වූ සංක්‍රමණ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයට විරෝධය
Listen to the SBS Sinhala feature, which covers information from different states including Opposition to the Australian Government over the Migration Amendment Bill and Indians repatriation controversy - පසුගියදා සම්මත වූ සංක්‍රමණ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයට විරෝධය පලවීම සහ ඉන්දියානුවන් නැවතත් ඔස්ට්‍රේලියාවට ගෙන්වාගැනීම පිළිබඳව වන මතබේද ඇතුළු නව තොරතුරු පිළිබඳ දැනගැනීමට SBS සිංහල කාලීන විශේෂාංගයට සවන් දෙන්න