An Act to proclaim Tamil Genocide Education Week from Canada: weekly world news wrap - කැනඩාවේ ප්‍රාන්තයක් විසින් ලංකාවේ දෙමල ජනසංහාරයක් වුනු බවට වන අධ්‍යාපනික සතියක් ප්‍රකාශයට පත් කරයි: 'ලොව වටා' විදෙස් විත්ති
Listen to the latest news from around the world this week from our weekly "Around the World" foreign news review. - ශ්‍රී ලංකාවේ දෙමල ජනසංහාරයක් වුනු බවට කැනඩාවේ ප්‍රාන්තයක කෙටුම්පතක් සම්මත වීම, ඊශ්‍රායලය සහ පලස්තීනය 'ගාසා තීරය' වෙනුවෙන් මෙතරම් සටන් වදින්නේ ඇයි? සිසුවියන් 50 කට වැඩි පිරිසක් බිලිගත් ඇෆ්ඝන් බෝම්බය, ඉන්දියාවේ කොරෝනා සහ WHO කොරෝනා මැඬලීමට පමා වූ බවට හෙළිවීම ඇතුළු තොරතුරු දැනගන්න සවන්දෙන්න SBS සිංහල සේවයේ මේ සතියේ "ලොව වටා " විදෙස් විත්ති සමාලෝචනයට